Loading…

READY TO ROCK?

Click the button below to start exploring our website and learn more about our awesome company
Start exploring

ජයග්‍රහණයන්

Achivments

  1. 2002 ක් වූ සැප්තැම්බර් මස 28 වන දින 1972 අංක 5 දරන සමුපකාර පනත යටතේ සමුපකාර බැංකු සමිතියක් ලෙස පිහිටුවීම.
  2. 2002 නොවැම්බර් මස 05 වන දින පළමු ව්‍යාපාරික ස්ථානය ලෙස බෙලිඅත්ත ශාඛාව ආරම්භ කිරීම.
  3. 2004 වන විට ශාඛාවන 10 ක් ස්ථාපිත කිරීම හා හම්බන්තොට දිස්ත්රික්කය පුරා ජනතාවට සේවා සැපයීමට කටයුතු කිරීම.
  4. 2008 වර්ෂය තුල සමස්ථ ආයතනය ශුද්ධ ලාභදායි තත්වයට පත්වීම.
  5. 2010 සැප්තැම්බර් මස ශාඛාවන් පරිගණක ගත කිරීම සදහා වැඩ කටයුතු ආරම්භ කිරීම.
  6. 2011.05.11 වන දින ප්‍රධාන කාර්යාල හා බෙලිඅත්ත ශාඛාව ආයතනය විසින් ඉදිකරන ලද නව ගොඩනැගිලි පරිශ්‍රයක ස්ථාපිත කිරීම.
  7. සම්පුර්ණයෙන්ම පරිගණක ගත කරන ලද මුල්ම ශාඛාව ලෙස කටුවන ශාඛාව 2013.10.23 දින ආරම්භ කිරීම.
  8. 2015 වන විට නව ශාඛාවන් 03 ක් ස්ථාපිත කිරීම හා සමස්ථ ශාඛා ප්‍රමාණය 13 ක් බවට පත් කිරීම.
  9. 2014.04.01 වන විට සියලුම ශාඛාවන් පරිගණක ගත කරන ලද ශකාවන් ලෙස සේවය සැපයීමට දායක වීම.
  10. 2016.12.06 දින ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ස්ථානීය ජංගම උපකරණ (Point of Sale Terminals)ලබා දීම හා ඒ තුලින් වඩාත් කාර්යක්ෂම හා විශ්වාසනීය සේවාවක් සැපයීමට කටයුතු කිරීම.