Loading…

READY TO ROCK?

Click the button below to start exploring our website and learn more about our awesome company
Start exploring

Career

  1. තම ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීම උදෙසා පිරිපුන් කාර්යමණ්ඩලය නිරතුරුව කරන්නා වූ කැපවීම තුලින් ආයතනය සාර්ථකත්වය කරා ලඟවූ බව අපගේ විශ්වාසයයි.
  2. අපගේ සේවාව ලබාගැනීමට පැමිණෙන සියලුම ගනුදෙනුකරුවන්ට ගෞරවාන්විත ලෙස සැලකීම හා ඔවුන්ට ප්‍රමුඛස්ථානය ලබා දීම අපගේ වගකීමයි.
  3. කාර්යාල පරිසරය තුල තම ආයතනයේත් සහෝදර කර්යමන්ඩලයේත් ගෞරවය හා අභිමානය සුරැකෙන පරිදි සාමුහිකත්වයෙන් කටයුතු කිරීම අපගේ පරමාදර්ශයයි.
  4. සියලුම කාර්යමණ්ඩලයේ ආරක්ෂාව හා අභිවෘද්දිය සැලසීම තුලින් එකිනේකගේ ආත්ම විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කිරීම අපගේ සාර්ථකත්වයයි.
  5. අපගේ කාර්යමණ්ඩලයේ එකිනෙකා තුල පවත්නා වීවිධ දක්ෂතා හා කුසලතාවයන් ඔප්නංවා ගැනිම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම හා අවස්ථාවන් නිර්මාණය කිරීම.

Careers with HDC co-op Bank

බදවා ගැනීම් අැරඹේ

Why do we use it? It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout. The point of using Lorem Ipsum is that it has a more-or-less normal distribution of letters, as opposed to using ‘Content here, content here’, making it …read more →

Posted in careers

|
Leave a comment
| Edit

නව රැකියා අවස්ථා