Loading…

READY TO ROCK?

Click the button below to start exploring our website and learn more about our awesome company
Start exploring

Social Responsibility

Social Responsibility

01.වාර්ෂිකව ක්‍රියාත්මක පාසල් දරුවන් සදහා පස් වසරක මුල්‍යමය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන

දැනට හම්බන්තොට දිස්ත්‍රික්කය තුල අඩු ආදයම්ලාබි දරුවන් 100 කට පමණ මසකට රුපියල් 500 ක දීමනාවක් ගෙවනු ලබන අතර සෑම වසරකම 6 ශ්‍රේනියේ සිට උසස් අධ්‍යාපනය දක්වා ඉගනුම ලබන තෝරාගත් අඩු අදායම්ලාබී  දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කරනු ලබයි.

02.වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදයම්ලාභි දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන.

 

03.ප්‍රදේශයේ විහාරස්ථානවල පවතින අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සඳහා වාර්ෂිකව රුපියල් 250000/= ක මුදලක් වෙන්කිරිම හා විහාරස්ථානවලට ලබා දීමට කටයුතු කිරීම.

04.පෙරපාසල් සදහා නොමිලයේ ත්‍යාග හා උපකරණ ලබාදීම.

05.ප්‍රදේශයේ පාසල් සදහා වාර්ෂිකව රුපියල් 100000/=ක මුදලක් වෙන්කිරිම හා එම මුදල් අවශ්‍යතාවයන් පවතින පාසල් සදහා ලබා දීමට කටයුතු කිරීම.

06.අඩු ආදායම්ලාභී ජේෂ්ඨ පුරවැසියන් සදහා නොමිලයේ ඖෂධ හා වියලි ආහාර ලබාදීම සදහා වාර්ෂිකව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

07.යම් කාලසීමාවන්හිදී රට තුල ඇතිවන ආපදා තත්ත්වයන්හිදී ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීම.

08.ප්‍රදේශය තුල පවත්වනු ලබන සංස්කෘතික හා ආගමික වැඩසටහන් හා උත්සව අවස්ථාවන්හිදී ඒ සදහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කිරීම.

09.වැඩිහිටි නිවාස , අනාථ නිවාස හා ගොළු බිහිරි නිවාස වල නේවාසිකව සිටින පිරිස් සදහා අවශ්‍ය ආහාර හා රෙදිපිළි ලබා දීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.